no cover -  
Publicita
  • Informazione
  • Prime tracce
  • Artista correlato

Lady Gaga - Die With A Smile

ඕහ්

මම, සිහිනයකින් අවදිවුනෙමි
ඒ ඔබත් මමත් සමුගන්නට සිදු වූ තැන සිට
ඒ වගේම මම දන්නේ නැහැ ඒ සියල්ලේම තේරුම
මම බේරුන නිසා, මට තේරුණා

ඔයා කොහේ ගියත් මම පස්සෙන් එනවා
හෙට කිසිවෙකුට පොරොන්දු වී නැත
ඒ නිසා මම අන්තිම රාත්‍රිය වගේ හැම රාත්‍රියකටම ඔබට ආදරෙයි
හරියට අන්තිම රාත්‍රිය වගේ

ලෝකය විනාශ වී යමින් තිබුණත්, මට ඔබ ලඟ සිටීමට අවශ්‍යයි
සාදය අවසන් වී, ලෝකයේ අපේ කාලය අවසන් වූයේ නම්
මට ඕන ඔයාව ටික දවසක් තියාගෙන හිනා වෙලා මැරෙන්න
ලෝකය විනාශ වී යයි නම් මට ඔබ අසල සිටීම අවශ්‍යයි


ඕහ්

ඕ, කෑගහන වචන අතර නැති වෙලා
මට තවදුරටත් මේ කිරීමට අවශ්‍ය නැත
මොකද ඔයා දැනටමත් දන්නවා ඔයා මට අදහස් කරන දේ
අපේ ආදරේ සටන් කිරීමට වටින යුද්ධයයි
ඔයා කොහේ ගියත් මං පස්සෙන් එනවා
හෙට කිසිවකුට පොරොන්දු වී නැත
මම අන්තිම රාත්‍රිය වගේ හැම රැය කම ඔබට ආදරේ
You might also likeහරියට අන්තිම රෑ වගේ

ලෝක විනාශය අතළඟ නම්, මත ඔබ අසල සිටිය යුතුයි
සාදය අවසන් වී පෘථිවියේ අපේ කාලය අවසන් වූ නම්
මට ඕනෙ ඔයාව ටික දවසක් තියාගෙන හිනා වෙලා මැරෙන්න
ලෝකය විනාශ වෙනවා නම් මට ඔබ අතර සිටීම අවශ්‍ය

ඔබ අසලම
ඔබ අසල
ඔබ අසලම

ඕහ් ඕහ්

ලෝකය නැතිවී යනවා නම් මට ඔබ ළඟ සිටීම අවශ්‍යයි
සාදය අවසන් වී පෘථිවියේ අපේ කාලය අවසන් වූයේ නම්
මට ඕන ඔයාව ටික දවසක් තියාගෙන හිනා වෙලා මැරෙන්න
ලෝකෙ විනාශ වෙනවා නම් මට ඔබ අසල සිටීම අවශ්‍යයි

ලෝකය විනාශ වෙනවා නම් මට ඔබ ළඟ සිටීම අවශ්‍ය වේ

ඕහ්

මට ඔබ ළඟ සිටීම අවශ්‍යයි

"Die with a Smile" is a song by American singer-songwriters, Lady Gaga and Bruno Mars. It was released on August 16, 2024, through Interscope Records. Initially intended to be a standalone single, the song was later revealed to be included in Gaga's eighth studio album Mayhem (2025). Gaga and Mars wrote and produced the track alongside Dernst "D'Mile" Emile II and Andrew Watt while James Fauntleroy provided additional songwriting. The collaboration resulted from Mars inviting Gaga to his studio where he had been working on new music. He presented the track in progress to her and the duo finished writing and recording the song the same day. In the song, Gaga and Mars express a powerful longing to be with a loved one, highlighting the urgency and depth of their love in the face of uncertainty and potential endings. Musically, the soft rock-leaning track has been compared to Gaga's 2016 album Joanne and her own 2018 release, "Shallow", and Mars' work with Anderson. Paak as part of the Silk Sonic project. An accompanying music video directed by Mars and Daniel Ramos showing both singers performing the song on a retro stage set was released simultaneously alongside the track. Music critics lauded both singers' vocals and chemistry.

Publicita

Ke$ha

Madonna

Lana Del Rey

Miley Cyrus


Commenti
avatar